අත්අඩංගුවට ගත් හිරුණිකා ඇතුළු පිරිස ගැන අධිකරණය අද දුන් නියෝගය..

Sri Lanka Politician Hirunika Premachandra
By krishani Nov 15, 2022 07:12 AM GMT
Report

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කර ඇත.

ඒ අනුව එක් එක් සැකකාරිය රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග  කළේ ය.

එම නඩුව නැවත පෙබරවාරි මස 13 වනදා තෙක් කල් තැබුණේ ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join