" බලමු ඇතුළට ගිහිල්ලා.." - අත්අඩංගුවට ගත් හිරුණිකා අධිකරණයට.. (VIDEO)

Sri Lanka Politician Hirunika Premachandra
By krishani Nov 15, 2022 05:11 AM GMT
Report

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් අධිකරණයට අද (15) රැගෙන ඇවිත් තියෙනවා.

කුරුඳුවත්ත පොලීසිය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් මෙලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel