මැතිවරණය සම්බන්ධයෙන් හිරුණිකාගෙන් සැර කතාවක්..(VIDEO)

By Sithumi Nov 13, 2022 02:24 PM GMT
Report

මේ වන විට පවතින ජනතා මතය මැතිවරණයකට යා යුතු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරනවා. 

 මේ මොහොතේ මැති ඇමතිවරුන්ගේ සුක විහරණයට වඩා ජනතාවගේ සැබෑ මතයට ඉඩදී මැතිවරණයට යා යුතු බව මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය ප්‍රකාශ කලා. 

 මේ පිළිබද ඇයගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්,