තව අවුරුදු 20කින් රටට වෙන දේ ගැන සමගිය කියයි.. (VIDEO)

Sri Lanka Politician Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Sep 13, 2022 09:34 AM GMT
Report

අද(13) දිනයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය හමුවක් කැදවමින් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේ ය. 

එහි දි ලංකාව මේ මොහොතේ පත්ව ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ මිනිස්සුගේ දෛනික ආහාර වේල සම්බන්ධයෙන් ඇය විශේෂ ප්‍රකාශයක් සිදු කළේ මෙලෙසිනී.

එම ප්‍රකාශය පහතින් නරඹන්න,