දවල් ජනපතිට පාට්දාන්න ගිය හිරුණිකාට රෑ පිරිසක් කරපු දේ මෙන්න.(VIDEO)
Hirunika premachandra
Gotabaya Rajapakshe
By Aruna
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාලඹේ පිහිටි නිවස ඉදිරියේ පිරිසක් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත වුණා.
‘ජනාධිපතිතුමාට චන්ඩිකම් පෙන්නපු නෝනා එලියට වරෙන්’ යැයි කියමින් එම පිරිස් විරෝධයේ යෙදුනහ.
ජනාධිපතිවරයාගෙන් මිරිහානේ පිහිටි නිවස ඉදිරියේ සමගි ජන බලවේගයේ කාන්තාවන් පිරිසක් විරෝධතා සිදුකිරීමෙන් පසු මෙම විරෝධතාවය පැවැත්විණි.
එම විරෝධතාවයට නායකත්වය දෙනු ලැබේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |