විරෝධතාව අතරතුර හිරුණිකාගෙන් ගුටි කෑ ප්‍රභලයා..දැඩි උණුසුම්කාරී තත්වයක්..! - එම අවස්ථාවේ දර්ශන මෙන්න..(VIDEO)
Sri Lanka
protest
Jaffna
Hirunika Premachandra
economic crisis
Arun Sidhdharthan
By Sewvandhi
යාපනය ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයක් අතරතුර දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබුණා.
ඒ අරූන් සිද්ධාර්ථන් එම ස්ථානයට පැමිණ අදහස් දැක්වීමට උත්සහ කිරීමත් සමඟයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති එම විරෝධතාවය අතරතුර ගුටි බැට හුවමාරුවක්ද සිදු වුණා.
එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද අරූන් සිද්ධාර්ථන් ට පහර එල්ල කලේ මෙලෙසින්..
(වීඩියෝ අයිතිය - live@8)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |