මම ඉහළින්ම දිනලා පාර්ලිමේන්තු එනවා.. මට නිකන් දෙන මන්ත්‍රීකම් එපා.. හිරුණිකා කියපු සැර කතාව...(VIDEO)
Sajith Premadasa
Sri Lanka Politician
Hirunika Premachandra
By Sithumini
මේ වන විට හිරුණික ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ පක්ෂය අතර යම් ආරවුලක් ඇතිවෙමින් පවතින බව පෙනී යනවා.
ඒ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග ආරවුලක් පවතින මාධ්‍ය ආයතනයක් ජනාධිපතිවරණය සදහා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරන බව පෙනී යෑමයි.
මේ බව මාධ්‍ය වේදීන් පවා ඇගෙන් ප්‍රශ්න කඑඅ ඇති අතර ඒ සමගම මෙම ගැටලුව දෑඩි ලෙස උඩුදුවා ඇති බව පෙනී යනවා. මේ බව පසුගියදා හරීන් ප්‍රනාන්දු මහත්මයත් ප්‍රකාශ කළා.
කෙසේවෙතත් අද මාධ්‍යට අදහස් දක්වමිජ් හිරුණිකා සිය දේශපාලන මතවාදය අනුව තවත් පක්ෂය සමග පවතින අර්බුදය උග්‍ර වී ඇති බවක් ඇයගේ වචන වලින් හැගවෙනවා.
ඒ අනුව ඇය සදහන් කරන්නේ ඇයට පක්ෂයෙන් නිකන් දෙන මන්ත්‍රී ධුර අනවශ්‍ය බවත් ඉදිරි මැතිවරණයේදි තමන් පාර්ලිමේන්තුවට යන බවයි. අදාල වීඩියෝව පහතින් නරඹන්න.
https://youtu.be/E3l4utNKzkk?si=BKFXID1sBzeczGmN