මේ ප්‍රදේශ වල අය දැඩි ප්‍රවේසමෙන් - මේ වන විට වැඩිම උෂ්ණත්වය වාර්තා දිස්ත්‍රික්කය..

Kurunegala Climate Change TN Weather Weather
By Sewvandhi Mar 17, 2024 08:06 AM GMT
Report

අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුල වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම අගය සෙල්සියස් අංශක 38. 3 ක්.

රත්නපුරයෙන් සෙල්සියස් අංශක 37.2ක උෂ්ණත්වයක් වාර්තා වන අතර වවුනියාවේ එය සෙල්සියස් අංශක 36. 5 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ගතවූ පැය විසි හතරේ කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33. 9 ක්.