ජනාකීර්ණ මියාමි වෙරළ තීරයට හෙලිකොප්ටරයක් කඩා වැටේ..වීඩියෝ දර්ශන(VIDEO)

America sea helicopter crash Miyami beach
By Sewvandhi Feb 20, 2022 08:29 AM GMT
Report

අමෙරිකාවේ වඩාත් ජනාකීර්ණ මුහුදු ප්‍රදේශයක් වන මියාමි වෙරළට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි. එම හෙලිකොප්ටර් යානය කඩා වැටුණු අයුරු කැමරාවක මෙලෙස පටිගත ව තිබුණි.

(වීඩියෝ- obc NEWS)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now