මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්..

Sri Lanka
By Aruna Dec 15, 2022 05:12 AM GMT
Report

පවතින ශීත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් ඉදිරියේ දී අපේක්ෂා කළ හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, සිය නිවාස අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට ජනතාව වග බලා ගත යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now