සමගි ජන බලවේගය සමග ක්‍රිකට් ප්‍රබලයන් දෙදෙනෙක් එක්වෙයි...
Election Commission of Sri Lanka
Sajith Premadasa
Sri Lanka Politician
Presidential Update
By Sithumini
මැතිවරණ උණුසුම මේවන විට ඉතාම තදින් දැනෙමින් පවතිනවා
එවන් පසුබිමක ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.
මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කරනු ලබයි.
එමෙන්ම ඔහුගේ බිරිඳ මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු වන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මියත් සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්වුණා.