රටට ආඩම්බරයක් ගෙනෙමින් අපේ තවත් ක්‍රීඩිකාවක් මංගල ශතකය වාර්තා කරයි..
                                    
                    Cricket
                
                                                
                    Sri Lanka Cricket
                
                                                
                    Chamari Athapaththu
                
                                                
                    ICC Women’s T20 World Cup
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    අයර්ලන්තය සමග මේවන විට පැවැත්වෙන දෙවන එක්දින තරගයේදි සිය මංගල
ශතකය වාර්තා කිරීමට හර්ශිතා සමර වික්‍රම සමත්වුණා.
ඒ අනුව එම දක්ෂතාව දැක්වූ තුන්වන ක්‍රීඩිකාව බවට හරශිතා පත්වුණාං ආසියානු කුසලාන 20 20 කාන්තා ශූරතාව හිමි කර ගැනීමේ තරගයේදි තරගයේ වීරවරිය වෙමින් සුවිශේශි ලෙස බොහෝ දෙනා අතර කතා බහට ලක්වන්නට හර්ෂිතා සමත් වුණා.
මේ වන විට පැවැත්වෙන තරගයේ ප්‍රථ්මයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 255ක් රැස්කරගත්තාං 
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව හඹා යමින් සිටිනවා. 
 
                 
                 
                                             
        
     
     
     
     
    