සජබෙ 14ක් රනිල්ට ඡන්දෙ දීලා..? හරීන් ප්‍රනාන්දු මැතිවරණය ගැන කියූ දේ..(VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lankan political crisis
Harin Fernando
By Sewvandhi
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් හයදෙනෙකු සිංහල ජන සමාජය නියෝජනය කරන්නේ යැයිද ඉතිරි අටදෙනා දෙමළ සහ මුස්ලිම් සමාජය නියෝජනය කරන්නේ යැයි ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |