හයිටියේ ප්‍රභල භූ කම්පනයක්

Earthquake World
By Sewvandhi Jun 06, 2023 06:32 PM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හයිටි රාජ්‍යයේ රික්ටර් මාපකයේ 4.9ක අගයක භූ කම්පනයක් හටගෙන ඇති බවයි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 3 ක් ද වාර්තා වන බවය.

මේ වනවිට හයිටි රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13,000ක් පමණ අවතැන්ව සිටී.

එසේම අධික වර්ෂාව සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ පුද්ගලයින් 42කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now