ඉන්දියාවම බිය ගන්වමින් ඉන්දියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව වෛරසය..

India
By krishani Mar 11, 2023 12:05 AM GMT
Report

ඉන්දියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා (Influenza) A වෛරසයේ උප වර්ගය වන H3N2 ආසාදිත රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන්දියාවේ හර්යානා සහ කර්නාටක ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් එලෙස මිය ගොස් ඇති අතර මෙම වෛරසය ආසාදිත රෝගීන් 90 දෙනෙකු පමණ මේ වන විට වාර්තා වේ.

කොවිඩ් වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන මෙම වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.