ගාල්ල, අක්මීමන වෙඩිතැබීමක්
Sri Lanka Police
Crime
Gun Shooting
Sinhala news
Breaking News
By R.rishma
ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත, දිසානායක මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. අද (23) අලුයම 5ට පමණ මෙම වෙඩිතැබීම සිදු වූ බව පොලීසිය පවසයි.
වෙඩිතැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නැති බවද වාර්තා වේ.