රස කර කර, පේර කෑවට පේර කොළේ මෙහෙමයි කියලා කවදාවත් දැනගෙන හිටිය ද?.

Healthy Food Recipes Sri lanka Food Recipes Latest Headlines
By krishani Feb 02, 2024 06:13 PM GMT
krishani

krishani

in ආහාර
Report

අපි හැමෝම ගොඩක් ආස පලතුරක් තමා පේර කියලා කියන්නේ.

රස කර කර, පේර කෑවට පේර කොළේ මෙහෙමයි කියලා කවදාවත් දැනගෙන හිටිය ද?. | Guava Leaves

ඒ වගේම තමයි පේරවල තියෙන ගුණය.

නමුත් අපි පේර කෑවට කවදාවත් පේර කොළවල තියෙන ගුණය ගැන අහලා තියෙනවා ද?.

මේ පේර කොළ අතීතයේ රජ බිසෝවරු තමන්ගේ හිස කෙස් සහ මුහුනේ සුන්දරත්වය වෙනුවෙන් භාවිතා කරලා තියෙනවා.

ඒ වගේම හිස කෙස් යනවා නම් පේර කොළ භාවිතා කිරීමෙන් එය අවම කර ගැනීමේ හැකියාව ඇත.

ඒ පේර කොල වල විටමින් B5 , B6 , B3 යන හිසකෙස් වලට ඉතාමත් ගුණදායක විටමින් තියෙන හේතුවෙන් ය.

තව ද, හිස කෙස් වල බිදුණු සෛල අලුත්වැඩියා කිරීමේ හැකියාවක් මේ පේර කොළ වල ඇත.

රස කර කර, පේර කෑවට පේර කොළේ මෙහෙමයි කියලා කවදාවත් දැනගෙන හිටිය ද?. | Guava Leaves

ඔයා කරන්න ඕන භාජනයකට වතුර දමා එය ලිපේ තබන්න.

රත් වේගන එනකොට මේ පේර කොළ ටික එයට දමා මද ගින්නේ විනාඩි 15ක් පමණ තම්බා ගන්න.(පේර කොල කලින්ම හෝදලා වේලලා තියාගන්න)

දැන් මෙය පිරිසිදු බෝතලයක් රැගෙන එයට දමා පාවිච්චි කරන්න.

මෙයින් ටික ටික ගෙන කොන්ඩයට දමා මසාජ් කරන්න.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකී.

Sponsored By Sarrita Jewellery

රස කර කර, පේර කෑවට පේර කොළේ මෙහෙමයි කියලා කවදාවත් දැනගෙන හිටිය ද?. | Guava Leaves