මිදි මිලෙහි සිදු වූ වෙනස..
Jaffna
Sri Lanka Food Crisis
By krishani
ආනයනික මිදි මිල වඩා ඉහළ මට්ටමක පවතින බැවින් යාපනයේ මිදි සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇත.
මීට පෙර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 350ත් 500ත් අතර මිලකට පැවති යාපනයේ මිදි කිලෝවක මිල අද(31) සටහන් වන්නේ රුපියල් දහසේ මට්ටමද ඉක්මවමින් ය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |