මේ ඉරිදා මොකද වෙන්නේ?- ග්‍රාම නිළධාරී සංගමය ගත් අලුත්ම තීරණය මෙන්න.
Government Employee
Strike Sri Lanka
By Wayomi
තමන් ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලබන ඉරිදා තාවකාලිකව අත්හිටුවීමට, ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරී සංගමය තීරණය කර තිබෙනවා. .
ඊයේ (06) දහවල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සමඟ සාකච්ඡාවකින් අනතුරුව මේ පියවර ගත් බවයි එහි ජාතික සංවිධායක නෙවිල් විජේරත්න කියා සිටියේ .
මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අද 36 වැනි දිනටත් ක්‍රියාත්මකයි.