ගෘහමූලික ලැයිස්තුව ගැන අලුත්ම තීරණයක්..!
Sri Lanka
By Sewvandhi
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ, "e" ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය මගින් ගෘහ මූලික ලැයිස්තු ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්නා බවයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය දත්ත එක්රැස් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා හලාවත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මෙම අදහස් පළකළේය.