5 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් දැඩි තීරණයක්..
Ministry of Education
Sri Lanka
Department of Examinations Sri Lanka
Grade 05 Scholarship examination
By krishani
ඊයේ (15) දින දිවයින පුරා 5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්විණ.
එලෙස ඊයේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබීම පිළිබඳව වාර්තා විය.
ඒ පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය විභාගයෙන් පසු සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.