ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් තීරණයක්?.

A D Susil Premajayantha Grade 05 Scholarship examination Education Latest Headlines Decision Making
By krishani Mar 03, 2024 03:24 PM GMT
Report

මෙරට 1-5 ශ්‍රේණි දක්වා වූ ප්‍රාථමික අධ්‍යාපන අවධියෙහි දරුවන්ට පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දෙමාපියන් විසින් අතිරේක ඉගැන්වීම් කරවමින් ලබාදෙන පීඩනය නතර කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් තීරණයක්?. | Grade 5 Scholarship Exam

ඒ මහතා මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ය.

ඉදිරියේ දී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නමුත් එහි තරගකාරීත්වය අඩු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් ගාන අඩු වෙයි? - අඩු වෙන, ඉතිරි විෂයන් සඳහා කරන්න යන්නේ මේ දෙයයි..

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් ගාන අඩු වෙයි? - අඩු වෙන, ඉතිරි විෂයන් සඳහා කරන්න යන්නේ මේ දෙයයි..


එමෙන්ම සිසුන් ඇගයීම සඳහා පන්ති කාමරයෙන් පරිබාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් දරුවන් දක්වන කුසලතා හඳුනා ගනිමින් එම සුහුරු කුසලතා වෙනුවෙන් ඇගයීම් ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ය.