OT ඉල්ලා රජයේ සේවකයින් වර්ජනයක
                                    
                    Government Employee
                
                                                
                    Sri Lanka
                
                                                
                    Government Of Sri Lanka
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය මාසයට අදාළව අතිකාල දීමනා කප්පාදු කර ඇති බවටයි එහි වෘත්තිය සමිති චෝදනා කරන්නේ.
ඒ අනුව අද (22) දහවල් සිට සේවකයින් රාජකාරි කටයුතුවලින් ඉවත්ව මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |