OT ඉල්ලා රජයේ සේවකයින් වර්ජනයක

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sithumi දින 5 කට පෙර

අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය මාසයට අදාළව අතිකාල දීමනා කප්පාදු කර ඇති බවටයි එහි වෘත්තිය සමිති චෝදනා කරන්නේ.

ඒ අනුව අද (22) දහවල් සිට සේවකයින් රාජකාරි කටයුතුවලින් ඉවත්ව මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now