පියුමි විතරක් ඇයි? එතකොට මේවා? - පොහොට්ටුවේ 21 කට මාසිකව රුපියල් ලක්ෂ 2 ගානේ ගෙවන ආණ්ඩුවේ ප්‍රබලයා.

Government Of Sri Lanka Sri Lanka Podujana Peramuna
By Wayomi Jun 28, 2024 03:55 AM GMT
Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ ආරංචි මාර්ගයකින් සඳහන් කර ඇති බවයි වාර්තා වුණේ.

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්.- හදිසියේම ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්.- හදිසියේම ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)


ෆින්ලන්තයේදී සිදු වූ ශ්‍රී ලාංකික යූටියුබ් තරුවගේ ඝාතන අභිරහසේ එක් හෝඩුවාවක් හමුවෙයි. - (VIDEO/PHOTOS)

ෆින්ලන්තයේදී සිදු වූ ශ්‍රී ලාංකික යූටියුබ් තරුවගේ ඝාතන අභිරහසේ එක් හෝඩුවාවක් හමුවෙයි. - (VIDEO/PHOTOS)

 

එම පක්ෂයේම ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙම දීමනා ගෙවීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගුරු සටනින් 10ක් රෝහලේ - දෙදෙනෙකුගේ ඇස් අන්ධ වෙයි. - (VIDEO/PHOTOS)

ගුරු සටනින් 10ක් රෝහලේ - දෙදෙනෙකුගේ ඇස් අන්ධ වෙයි. - (VIDEO/PHOTOS)


මෙලෙස දීමනා ලබන පිරිසේ මන්ත්‍රීවරියන්ද දෙදෙනකු සිටින බවත් ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා මෙම දීමනාව ගෙවීම කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර ඇත. 

2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.

2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.