ගෙදර ලඟටම රජයේ සේවකයන්ට ස්ථාන මාරුවක්..

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Aruna Nov 27, 2022 12:53 AM GMT
Report

ප්‍රවාහන වියදම් ඉහළ ගොස් ඇති නිසා රජයේ සේවකයන්ට තම නිවස අසලම රාජකාරි කළ හැකි කාර්යාලයකට ලබා දීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව නිවස ආසන්න කාර්යාවලට මාරුවීම් ලබා දීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කිරීමට නියමිතව ඇත.

මේ පිළිබඳව ජනාධිපති උපදේශකවරුන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ද සාකච්ඡාවක් ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now