යතුරුපැදි සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමට රජය සැරසෙයි
Government Of Sri Lanka
Bimal Rathnayake
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
මෙරට ප්‍රධාන මාර්ගවල යතුරුපැදි ධාවනය සඳහා වෙන් කළ විශේෂ මංතීරුවක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
එහි පළමු අදියර ලෙස කලවංචිකුඩි නගරය ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙරට සිදුවන රිය අනතුරුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු වන බැවින්, එම අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම විශේෂ මංතීරු ක්‍රමය හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇත.