අමාරු මොහොතේ චීනයෙන් ලංකාවට වටිනා තෑග්ගක්..
Government of China
China
China Ship In Sri Lanka
By krishani
චීනය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත පරිත්‍යාග කළ රුපියල් බිලියන 2ක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් කොළඹ වරායට ගෙනැවිත් ඇත.
එම අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය බහාලුම් 24 කින් (පෙට්ටි 16,000) සමන්විත වන අතර එහි සම්පූර්ණ බර මෙට්‍රික් ටොන් 255 ඉක්මවන බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |