දෙසැම්බරයේ සිට ක්‍රියාත්මක නව බදු..
Sri Lanka
Government Of Sri Lanka
By krishani
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ සඳහන් වන පරිදි පුද්ගලයන් සඳහා වන නව ආදායම් බදු නීති දෙසැම්බර් සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
නව බදු නීති ක්‍රියාවට නැවෙන්නේ ඔක්තෝබර් මස 01 වැනිදා සිට බව මීට පෙර ප්‍රකාශ වුව ද නව පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති බහුවිධ පෙත්සම් විභාගයේ දී නීතිපතිවරයා විසින් ලබාදුන් ප්‍රතිඥාව හේතුවෙන් එම වෙනස සිදු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |