ජනපති යටතේ ඇති අමාත්‍යාංශ කිහිපයක් ගැන ගැසට්ටුවක් එළියට.. (PHOTO)
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
By krishani
ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තවදුරටත් පවතින අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ඊ.එම්.බී.එස්. ඒකනායක විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ඉදිරියටත් මුදල්, තාක්ෂණ, ආයෝජන ප්‍රවර්ධන, කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පවතිනු ලබයි.