ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්..

Japan Sri Lanka Relationship Japan
By krishani Sep 27, 2022 08:25 AM GMT
Report

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ණය හිමියන් සමග කරන සාකච්ඡාවල දී ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට තම රජය සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

ඒ අද (27) පෙරවරුවේ ටෝකියෝ නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා අතර පැවති සාකච්ඡාවක දී ය.