ඉන්දියාව හදිසියේම ප්‍රබල තීරණයක් ගනී.
Government Of India
India
By krishani
දින 3 කට පෙර
ඉන්දියාව සිය යුද ශක්තිය තර කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව ඊයේ (16) මිසයිල, හෙළිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීම සදහා අනුමැතිය ලබාදීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.
එම යුද උපකරණ ඇණවුම් ඩොලර් බිලියන 8.5ක් පමණ වෙතැයි අනුමාන කරන අතර සියලුම නව මිලදී ගැනීම ඉන්දීය සමාගම්වලින් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |