ඩීසල් වාහන තහනමක් ගැන තීන්දුවක්.. (විදෙස්)

India
By krishani Nov 14, 2022 08:56 AM GMT
Report

අද (14) දින ඉන්දියාවේ දිල්ලි අගනුවර ඩීසල් වාහන ධාවනයට පනවා ඇති තහනම දීර්ඝ කිරීම ගැන අද අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

දිල්ලි අගනුවර ඉහළ යන වායු දූෂණය හමුවේ මෙම තහනම ඊයේ දක්වා බලාත්මක වන පරිදි පනවා තිබිණ.

කෙසේ වෙතත් ඊයේ යළි නවදිල්ලි අගනුවර වායු දූෂණය ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join