චීනයේ නව සැලසුම.
Government of China
China
By krishani
සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආරක්ෂක නිලධාරීන් 5,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ ඉදිරි වසර පහ තුළ ය.ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් තෝරාගන්නා ආරක්ෂක කණ්ඩායම් සහභාගී කර ගනිමින් එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |