මෙරට පාසල් සිසුන් වෙත චීනයෙන් සුබ පණිවිඩයක්..

Government of China China China Ship In Sri Lanka
By krishani Dec 20, 2022 02:43 AM GMT
Report

පාසල් සිසුන් වෙත ලබා දීමට චීනය, නිල ඇදුම් රෙදි තොගයක් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

එහි වටිනාකම රුපියල් බිලියන 5ක් වන අතර මෙරට වාර්ෂික නිල ඇදුම් රෙදි අවශ්‍යතාවයෙන් 70%ක් වන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

අදාළ නිල ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස ලබන වසරේ ජනවාරි මස 6 වැනිදා කොළඹ වරාය වෙත ලඟා වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN