චීන රජය කැමති වෙලා..

Government of China China China Ship In Sri Lanka
By krishani Dec 17, 2022 05:35 AM GMT
Report

ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුද සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සඳහන් කළා ය.

එම සාකච්ඡා සඳහා පුද්ගලික අංශයේ ණය හිමියන් ද එක්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය ගැන අදහස් හුවමාරු කර ගැනීමට යෝජිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join