චීන රජයෙන් මෙරට පාසල් සිසුන්ට විසල් පරිත්‍යාගයක්..

Government of China China China Ship In Sri Lanka
By krishani Nov 19, 2022 08:41 AM GMT
Report

දිවයිනේ සියලුම පාසල් වෙත පරිත්‍යාග කිරීමට චීනය විසින් තවත් සහල් තොගයක් ඒවා ඇත.

එය අද(19) උදෑසන කොළඹ වරයට රැගෙන ආ බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ය.

ඇසුරුම් 100,000ක අඩංගු මෙම සහල් තොගයේ බර මෙට්‍රික් ටොන් 1,000ක් වන අතර එය හැකි ඉක්මනින් බෙදා හැරීමට නියමිතයි.

පසුගිය ජූනි මාසයේ සිට මෙට්‍රික් ටොන් 7,000ක් (ඇසුරුම් 700,000) චීනය විසින් මෙරටට ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join