සදුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් නම් කෙරේ
Poson poya day
Government Employee
Sri Lanka
Government Of Sri Lanka
By Sewvandhi
මෙම මස 13 වැනි (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කරමින් චක්‍රලේඛය නිකුත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |