ජනපතිගෙන් විශ්ව විද්‍යාල සිසුන්ට පොරොන්දුවක්.. (VIDEO)
By Sithumi
මෙරට විශ්ව විද්‍යාලවලට බදවා ගන්නා සිසුන් ප්‍රමාණය 10 000කින් වැඩිකර ඇති බව ජනාධිපති ගෝටාභය රාජපක්ශ මහතා ප්‍රකාශකර සිටියි.
එතුමා මේබව ජාතික පාසල් ඇති කිරිමේ ව්‍යාපෘතියට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම තවදුරටත් එතුමා ප්‍රකාශ කර සිටියේ මෙරට විශ්ව විද්‍යාල සිසුන්ට රැකියා ලබා දීමටද නව වැඩපිලිවෙලක් සකස් කරන බවයි.
ඊට අදාල වීඩියෝව පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |