ජනපති හදිස්සියේම ප්‍රභල රාජතාන්ත්‍රිකයන් පිරිසක් හමුවෙයි.

Ranil Wickremesinghe Wickremesinghe Ranil Go Home Ranil
By Sithumi Dec 06, 2022 12:52 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, අමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර අදහස් හුවමාරුවක් සිදුවී තිබෙනවා.

කොළඹදි මෙම හමුව සිදුව ඇති අතර ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳව අදාළ සාකච්ඡාව සිදුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.