තවමත් ජනපති ගෝඨාභය.. ? විශේෂ හෙළිදරව්ව..

By Sithumi Oct 21, 2022 06:25 PM GMT
Report

තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා පවසයි. ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මීට බලපා ඇති බවය. 

  අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවටද ඔහු චෝදනා කරයි.