දේශපාලන අර්බුදය ගැන ජනපති විශේෂ සාකච්චාවක්.. (VIDEO)
Srilanka
politics
gotabhaya rajapaksha
By Sithumi
රට තුළ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් හදිසි සාකච්ඡාවක් කැඳවා තිබේ.
ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිටපු අමාත්‍යවරුන්ව කැඳවා තිබේ. අද (16) පස්වරු 5ට ජනාධිපති මන්දිරයේදී අදාළ සාකච්ඡාව ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |