ආර්ථික සභාවට අදාලව ජනපති කළ අලුත්ම වැඩෙ.g..

Srilanka gotabhaya
By Sithumi Mar 20, 2022 06:17 PM GMT
Report

ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා පත් කර ඇති ආර්ථික උපදේශක සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් ව්‍යවසායකයන් දෙදෙනකු පත් කරනු ලැබ ඇත.

හේලීස් සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ සොෆ්ට්ලොජික් ආයතනයේ සභාපති අශෝක පතිරගේ යන මහත්වරු මෙලෙස පත් කරනු ලැබ සිටිති. 

 රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන්ගෙන් යුත් ආර්ථික සභාවක් පත් කරනු ලැබූ අතර ,ඔවුන්ට උපදෙස් දීම සඳහා උපදේශක සභාවක් ද පසුව පත් කරනු ලැබීය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now