‘දැන් සැපායි..’ පිරිසක් ජනාධිපතිට කෑගසා කියයි.. වීඩියෝ සහිතයි.. (VIDEO)
president
gotabhaya
gossip
Srilamka
By Sithumi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රථයෙන් මහා මාර්ගයේ ගමන් කරද්දී පුද්ගලයන් කිහිප දෙනෙකු ‘දැන් සැපද’ අසන වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.
පොලිසිය විසින් ජනාධිපතිවරයාට ගමන් කිරීම සඳහා මාර්ගය ඉඩ සලසා දී තිබියදී ජනාධිපතිවරයන් රථයේ වීදුරුව පහත් කර අසල ජනතාවට ආචාර කලේය
. එම අවස්ථාවේ එය රූගත කරමින් සිටි අෙයකු ‘දැන් සැපයි’ යනුවෙන් කියනු වීඩියෝවේ ඇසේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |