ගෝඨාභයගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ගැන තීන්දුව 25 වැනිදා
Gotabaya Rajapaksa
Law and Order
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් වන තීන්දුව ලබන 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනවලට සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට මෙම විදේශ ගමන් තහනම පනවා තිබුණි.
එම තහනම ඉවත් කරන ලෙස ඉදිරිපත් කර ඇති ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ගෙන ඇත.