ජනාධිපති-ගම්මන්පිල ප‍්‍රසිද්ධියක් උසුලන කාන්තාවකගේ ස්ථානයකදී හමුවෙයි...දෙන්නම එතෙන්ට ගියේ ඇයි?
Sri Lanka
Political
Gotabaya Rajapakshe
Udataya gammanpila
By Aruna
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර අද උදෑසන හමුවක් සිදුවී තිබේ.
අනුරාධපුර ප්‍රදේශයේ දී මෙම හමුව සිදු වී ඇත්තේ ප‍්‍රභූවරුන්ගේ නක්‍ෂත‍්‍ර කටයුතු සදහා ප‍්‍රසිද්ධියක් උසුලන කාන්තාවකගේ ස්ථානයකදීය.
කෙසේ වෙතත් මෙම හමුව අහඹු එකක් බවත් එහිදී සිදුවූයේ සුහද කතා බහක් පමණක් බවත් සමීප ආරංචි මාර්ග පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |