ගෝඨාභයට සහ මහින්දට බැනවඳිමින් පුන්නක්කු කන තරුණයා මෙන්න...සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවක් එළියට.(VIDEO)
Sri Lanka
Political
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
By Aruna
මේ දින වල ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බැනවදිමින් පාන් නොමැතිව පුන්නක්කු කන තරුණයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් පවතිනවා.
එම තරුණයා විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැඩි දෝෂාරෝපනය කරමින් බැනවදින වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |