ගෝඨාභයට ප්‍රබල තනතුරක්...මීලඟ සැලැස්ම ගැන හෙළිදරව්වක්.(VIDEO)

Gotabaya Rajapaksa Sri Lanka United States of America
By Aruna Nov 14, 2022 11:04 PM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධුරයට තමන් පත් කරන්නැයි ඉල්ලා ඇති බව වාර්තා වනවා.

එහි එක අරමුණක් වී ඇත්තේ දැනට ඇමරිකාවට යාම සඳහා ඔහුට ඇති බාධක මඟහරවා ගැනීමට බවයි වාර්තා වන්නේ.

මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ හිටපු නීතිපති මොහාන් පීරිස් මහතායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now