ගෝඨාභය ගණන් නොගත් නැව් කපිතාන්.. ලංකා මුහුදු සීමාවේ සිට ගෑස් පෙන්නයි..
Sri Lanka
Ship
Gotabaya Rajapakshe
Oil problem
By Aruna
ශ්‍රී ලංකාවට ඩිසල් රැගෙන පැමිණි නෞකාවක් දැනට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුදු සීමාවට ඇතුළු නොවී ජාත්‍යන්තර මුහුදු සීමාවේ රඳවා සිටිනවා.
ඉන්ධන සදහා මුලද් ගෙවන තුරු දේශීය මුහුදු සීමාවට ඇතුළුවීම එම නෞකාවේ කපිතාන්වරයා ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවටයි පැවසෙන්නේ.
අදාල ඉන්ධන තොගය සදහා මුදල් නිදහස් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතිකයක් ලබා දී ඇතත් කපිතාන්වරයා එම පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
ප්‍රමාද ගාස්තු ඇතුළු සියළු ගාස්තු ගෙවීම සුදානම් බව රජය තහවුරු කල පසු යාත්‍රාව ඉන්ධන ගොඩබෑම සඳහා කොළඹ වරායට ඇතුළු වීමට සූදානම් බවයි කපිතාන්වරයා දන්වා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |