ජනපති ජාතිය අමතන්නත් පෙර මුළු රටටම දුන් සහනය මෙන්න..
Sri Lanka
Political
Power cut
Gotabaya Rajapakshe
Gotabaya Rajapakshe address to the nation
By Aruna
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.
එම කතාව අද මෙරට සියළු රූපවාහිනී නාලිකාවන් ඔස්සේ රාත්‍රී 8.00-9.30 අතර විකාශනය කිරීමට නියමිතව ඇත.
මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද සටහන අනුව රාත්‍රී 08.00-9.30 අතර කාලයේ විදුලි කප්පාදුවක් සැලසුම් කර නොතිබීමද විශේෂත්වයක්.
එය පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




















