ඡන්දෙ දුන් තරුණයෙක් ගෝඨාභයගෙන් කළ අහිංසක ඉල්ලීම මෙන්න.( EXCLUSIVE VIDEO)
Colombo
Gotabaya Rajapakshe
By Aruna
රටේ මේ වන විට පවතින තෙල් අර්බුධය හමුවේ අසරණවී සිටින බස්රථ හිමියන් පිළිබඳව ගගන විශේෂ කණ්ඩායම අද සොයාබැලීමක් සිදු කළා.
එහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට ඡන්දය ලබාදුන් තරුණයෙකු ජනාධිපතිවරයා ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකළා.
එම ඉල්ලීම පහත වීඩියෝවෙන් නරඹන්න.
මේ ඊයේ දිනයේ සිදුවූ තවත් සිදුවීමක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |